ප‍්‍රවීන මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර අභාවප‍්‍රාප්තවේ

499


ප‍්‍රවීන මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා අභාවප‍්‍රාප්තවී ඇත.මියයන විට ඒ මහතා 71 වැනි වියේ පසුවිය.කාන්තා ,යොවුන් සහ සිනමා පුවත්පත් හි නව දිශානතියක් ඇති කළ ඒ මහතා කුමරි , අරලිය සහ සරසි පුවත්පත් එළිදක්වමින් එය ඉටුකළේය.ලක්බිම ඉරිදා සංග‍්‍රයේ සමාරම්භක කර්තෘවරයා ද විය. ජාතික පුවත්පත්හි පුවත් රූපවාහිනිය මගින් පේ‍්‍රක්ෂකයාට සමීප කරමින් ස්වර්ණවාහිනිය ඔස්සේ මුල්පිටුව වැඩසටහන ඉදිරිපත් කරමින් අතිශය ජනප‍්‍රියත්වයට පත්විය.

advertistmentadvertistment
advertistmentadvertistment