ප්‍රවීන රංගන ශිල්පිනී ලියෝනි කොතලාවල දිවි රගමඩලින් සමුගනී

574


ප්‍රවීන රංගන ශිල්පිනී ලියෝනි කොතලාවල මහත්මිය අභාවප්‍රාප්ත විය.වේදිකාව,සිනමාව සහ ටෙළි නාට්‍ය තුළින් සිය රංග ප්‍රතිභාව එළිදැක්වූ ඇය රගපෑ ටෙළි නාට්‍ය අතර චරිත තුනක්,හිරුටමුවාවෙන්,නෑදෑයෝ ප්‍රේක්ෂකයින්ගේ අතිශය ජනාදරයට පත්විය.චන්ඩාලිී,රජ දරුවෝ ඇතුළු චිත්‍රපට රැසක ද රගපෑ ඇය මියයන විට 78 වැනි වියේ පසු විය.අවසන් කටයුතු මෙම මස 22 වැනිදා බදාදා බොරැල්ල කනත්ත සුසාන භූමියේදී සිදුකෙරේ.දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment