ප‍්‍රවීන විකට රංගන ශිල්පී බර්ටි ගුණතිලක අභාවප‍්‍රාප්තවේ

616


ප‍්‍රවීන විකට රංගන ශිල්පී බර්ටි ගුණතිලක මහතා අභාවප‍්‍රාප්ත විය.මියයන විට ඒ මහතා 98 වැනි වියෙහි පසු විය.කහවත්ත රෝහලට ඇතුළත් කර සිටියදී මියගොස් ඇත.ජනප‍්‍රිය ගුවන්විදුලි සහ රූපවාහිනී වැඩසටහනක් වූ විනෝද සමයහි ප‍්‍රධාන චරිතයක් රගපාමින් ඒ මහතා අතිශය ජනප‍්‍රියත්වයට පත්විය.

advertistmentadvertistment
advertistmentadvertistment