ප්‍රවීන සිනමා නිළි ස්වර්ණා කහවිට සමුගනී

1199


ප්‍රවීන සිනමා නිළි ස්වර්ණා කහවිට මහත්මිය අභාප්‍රාප්ත විය.සිංහල සිනමාවේ 60-70 දශකයේ අතිශය ජනප්‍රිය නිළියක් වූ ඇය බිනරමලී චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් හොඳම නිළියට හිමි සම්මානය ද හිමිකර ගත්තාය.රහස් දූපත,රෑන ගිරව්,සිරිල් මල්ලී,රං ඔන්චිල්ලා,ඔන්න බබෝ බිල්ලෝ එනවා,හරිම බඩු තුනක්,දයාබර නිලූ සහ අභිරහස ඇතුළු චිත්‍රපට රැසක ඇය රංගනයෙන් දායක වූවාය.

advertistmentadvertistment
advertistmentadvertistment