ප්‍රවීන සිනමා නිළි සුමනා අමරසිංහ මියයයි

1248

ප්‍රවීන සිනමා නිළි සුමනා අමරසිංහ මහත්මිය අභාවප්‍රාප්ත විය.නැසීගිය ප්‍රවීන චිත්‍රපට නළු සහ චිත්‍රපට අධ්‍යක්ෂ රෝයි ද සිල්වා මහතා සමග විවාහාවී සිටි ඇය දෙදෙනා එක්ව බොක්ස් ඔෆිස් වාර්තා පිහිටවූ චිත්‍රපට රැසක් ද නිෂ්පාදනය කළහ.පිපෙන කුමුදු චිත්‍රපටයෙන් සිනමාවට එක්වූ ඇය එතැන් සිට චිත්‍රපට සියයකට ආසන්න සංඛ්‍යාවක රංගනයෙන් දායක වූවාය.මියයන විට 74 වියේ පසු වූවාය.

advertistmentadvertistment
advertistmentadvertistment