ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක්

307

පළාත් පාලන මැතිවරණ ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වන ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති සහ අනෙකුත් සාමාජිකයන්ගේ අත්සනින් යුතුව මෙතෙක් රජයේ මුද්‍රණාලය වෙත යොමු කර නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment