ප්‍රසන්නගේ නිවසට ගැසූ මහාචාර්ය හිමිනමට වැඩ වරදී

756


ගම්පහ,උඩුගම්පොල පිහිටි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ නිවසට පසුගිය මැයි 09 වැනි දින ඇතිවූ සිදුවීම්වලදී පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අලුතපොල රජමහා විහාරස්ථානයේ විහාරාධිපති නැදලගමුවේ ධමමජින්න නාහිමි බාරවූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය කියා සිටී.

කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු වන ධම්මජින්න නාහිමිගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව ගම්පහ මහේස්ත්‍රාත්අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment