ප්‍රසම්පාදන කොමිසම පත්කෙරේ

167


ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ සාමාජිකයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කර ඇත.

ඒ අනුව එම කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ඩබ්ලිව්.සුධර්මා කරුණාරත්න මහත්මිය පත් කර ඇති අතර එහි අනෙකුත් සාමාජිකයන් ලෙස වර්ණකුලසූරිය අයිවන් තිසේරා, ඩී.පියසිරි දරණගම, සුමන්දිරන් සින්නකඳු, සහ ඒ.ජී. පුබුදු අසංග ගුණවංශ මහත්වරුය.

advertistmentadvertistment
advertistmentadvertistment