ප්‍රියමාලිගේ ව්‍යාපාර සහකරුවෙක් අත්අඩංගුවට

276

මූල්‍ය වංචා චෝදනා මත රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලි නැමැති කාන්තාවගේ ව්‍යාපාර සහකරුවකු ලෙස කටයුතු කළ ඉසුරු බණ්ඩාර නැමැත්තා ද ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අත්අඩංගුවට ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment