ප්‍රියමාලිට හිරගෙදරදී ලිංගික හිංසන

883

මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරයි

රක්‍ෂිත බන්ධනාගාරගතව සිටින තිළිණි ප්‍රියමාලිට බන්ධනාගාරය තුළදී එහි සිටින කාන්තා රැඳවියන් පිරිසකගෙන් ලිංගික හිංසන සිදුවූ බවට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් නිරවද්‍යතාව සොයා බලා පරීක්‍ෂණයක් සිදුකරන බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) චන්දන ඒකනායක මහතා ‘දිවයින’ට පැවසීය.

මූල්‍ය අපරාධ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින ඇයට බන්ධනාගාරය තුළදී ඇඳුම් ගලවා නිරුවත් කොට රහස් ප්‍රදේශයට තුවාල සිදුකර ඇති බවට ඇයගේ නීතිඥවරුන් පිරිසක් විසින් ඊයේ (06 දා) මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment