තිළිණි සහ ඉසුරු යළි රිමාන්ඩ්

225

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලි නැමැති කාන්තාව සහ ඇගේ ව්‍යාපාර සහකරු බව කියන ඉසුරු බණ්ඩාර නොවැම්බර් මස 02වැනිදා දක්වා තවදුරටත් බන්ධනාගාර ගත කරන ලෙස අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment