ප්‍රියමාලි ස්ථානීය පරීක්ෂාවන් සදහා රැගෙන යයි

553

මූල්‍ය වංචා චෝදනා මත රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලි නැමැති කාන්තාව අධිකරණ නියෝග මත ස්ථානීය පරීක්ෂාවන් සිදු කිරීම සඳහා ස්ථාන හතරකට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රැගෙන ගොස් ඇත.කිසියම් පුද්ගලයෙක් ඇයගේ මූල්‍ය වංචාවකට හෝ දේපළ වංචාවකට හසුව ඇත්නම් වගේම පොලිස් ස්ථානය වෙත ගොස් වාර්තා කරන ලෙස ද පොලිසිය දැනුම් දෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment