ප්ලාස්ටික් භාණ්ඩ රැසක් තහනම් කිරීමට සැරසේ

198


පානීය අවශ්‍යතා සඳහා යොදා ගන්නා ප්ලාස්ටික් බීම බට හා කළතනයන්, ප්ලාස්ටික්වලින් නිපදවන ලද හැඳි, බීම කෝප්ප, පිහි, ගෑරුප්පු, ප්ලාස්ටික් ඉඳි ආප්ප වට්ටි, ප්ලාස්ටික් කෘත‍්‍රිම තණ ඇතිරිළි, පොලිතීන් මල්මාලා, හඳුන්කූරු හා පහන්තිර ඇසුරුම් සඳහා පොලිතීන් යොදා ගැනීම, 12, 05, 10 ප‍්‍රමාණයේ පොලිතීන්වලින් හා ප්ලාස්ටික්වලින් සකසන ලද ග්‍රොසරි බෑග් හා සිලි සිලි බෑග්
තහනම් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.ඒ අනුව ඊට අදාල ගැසට් නිවේදනය නිකුත් කිරීමට පියවර ගන්නා බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment