ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර ගෙනා චීන සමාගමට මුදල් ගෙවයි

783

ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර රැගෙන ආ බවට චෝදනා එල්ල වූ චීන සමාගමට නීතිපති උපදෙස් මත ඇමෙරිකානු ඩොලර් මිලියන 6.7ක් ගෙවීමට රජය තීරණය කර ඇත. ශ්‍රී ලංකාවට ගැලපෙන ප්‍රමිතියෙන් යුත් පොහොර නැවත නිෂ්පාදනය කර ගෙනෙන ලෙස දැනුම් දුන් බව කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment