ප්‍රවීන රංගන ශිල්පීන් තිදෙනෙක් අසනීප වෙති

1815

ප්‍රවීන රංගන ශිල්පීන් තිදෙනෙක් වන සම්පත් තෙන්නකෝන්, ගිගිරාජ් කෞෂල්‍ය සහ සරත් චන්ද්‍රසිරි මේවනවිට දැඩි අසනීප තත්ත්වය නිසා ප්‍රතිකාර ලබමින් සිටිති. මෙම තත්ත්වය නිසා ඔවුන් සිය රංගන කටයුතු වලින් තාවකාලිකව ඉවත් වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment