ප්‍රියන්තගේ අවසන් කටයුතු හෙට

238

පාකිස්තානයේ සියල්කොට් නගරයේ ඝාතනය ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට දිනයේ සිදු කිරීමට නියමිතය.

ඔහුගේ පවුලේ ඥාතීන් සඳහන් කළේ අද දේහය ගනේමුල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තබන බවය.

advertistmentadvertistment
advertistmentadvertistment