ප්‍රියන්තගේ දේහය අද සවස දිවයිනට

227

පකිස්තානයේ දී ආගමික අන්තවාදී පිරිසක් විසින් මරා දැමූ ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතා ගේ දේහය අද සවස 5.00ට පමණ කටුනායක ගුවන් තොටුපොල වෙත ලාහෝර් නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් යානයකින් රැගෙන ඒමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.අද පෙරවරු 10.00ට දේහය රැගත් ගුවන් යානය ලාහෝර් ගුවන් තොටුපොලින් පිටත් වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment