පාකිස්තානයටත් තාලිබාන් තර්ජනයක්

355

පාකිස්තාන් රජය සහ එරට සිටින තාලිබාන් ක‍්‍රියාකාරිහු අතර මසක සටන් විරාමයක් ඇති වී තිබේ. පාකිස්තාන් ටෙහෙරික් තාලිබාන් සංවිධානය පසුගිය කාලය මුළුල්ලේ පාකිස්තානය තුළ ෂරියා නීතිය ක‍්‍රියාත්මක කිරීමේ මෙහෙයුමක් අරඹා තිබේ. මෙම සංවිධානය තහනම් කිරීමට පාකිස්තාන් රජය පියවර ගෙන ඇත. එහෙත් සටන් විරාමයකට එක`ග වී ඇත. පාකිස්තානයේ මිලියන 220ක ජනතාව ෂරියා පාලනය යටතට ගැනීම ටෙහෙරික් තාලිබාන් සංවිධානයේ අරමුණ වේ.

advertistmentadvertistment
advertistmentadvertistment