පාකිස්තානයට චීන සාමාගම්වලින් තර්ජන

414

පකිස්ථානයේ විදේශ මුදල් සංචිතවල ස්ථාවර පහත වැටීමක් අඛණ්ඩව සිදුවෙමින් පවතින හෙයින්, ලාභ සහතික කිරීම සඳහා ජාතික විදුලි බල නියාමන අධිකාරිය (NEPRA) සතියක් ඇතුළත මිල අඩු කිරීම අනුමත නොකරන්නේ නම්, පාකිස්තානයේ ඇෆ්ගනිස්ථාන ගල් අඟුරු ආනයනය නතර කරන බවට පාකිස්තානයේ චීන බලශක්ති සමාගම් තර්ජනය කර තිබේ.

ඇෆ්ගනිස්ථානයෙන් ගල් අඟුරු ආනයනය කිරීමට පකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් අනුමැතිය ලබා දීමෙන් පසු 2022 ජූලි පළමු සතියේදී තලේබාන් සංවිධානය ගල් අඟුරු මිල සියයට 30 කින් වැඩි කිරීමෙන් පසු චීන සමාගම් ඇෆ්ගනිස්ථාන සමාගම්වලට තර්ජනය කිරීමට පටන් ගෙන තිබේ.

ලෝක වෙළෙඳපොළේ ගල් අඟුරු මිල ඉහළ යෑම හේතුවෙන්

ඇෆ්ගනිස්ථානයේ මුදල් අමාත්‍යාංශය ගල් අඟුරු ටොන් එකක මිල ඇමෙරිකානු ඩොලර් 90 සිට ටොන් 200 දක්වා ඉහළ දැමූ බව එරට මාධ්‍ය වාර්තා කළේය.

සංස්කරණය
උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment