පාකිස්තානයට IMF ණය ගන්න  හමුදාපති ඇමරිකානු සහාය ඉල්ලයි – හමුදාපතිගේ උනන්දුව ගැන ඉම්රාන් පුදුම වෙයි

171

පාකිස්තානයේ හමුදාපති ජෙනරාල් කමාර් වජ්වා තම රටට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබා ගැනීම සඳහා ඉක්මනින් සහාය ලබාදෙන ලෙස ඇමරිකානු රජයෙන් ඉල්ලා ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 1.7 ක මූල්‍ය ආධාරයක් පාකිස්තානයට ලබාදීමට නියමිතව ඇතත් මෙතෙක් නිකුත්කර නොමැත.

පාකිස්තාන හමුදාපතිවරයා මේ ණය ලබා ගැනීම ගැන උනන්දු වීම පිළිබඳව එරට හිටපු අගමැති ඉම්රාන් ඛාන් විමතිය පළකර ඇත.

බොහෝ විචාරකයන් පවසන්නේ පාකිස්තානය ද ලංකාව මෙන්ම අර්බුදයට පත්විය හැකි බවයි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment