පාකිස්තානයේදී ශ‍්‍රී ලාංකිකයා මැරූ ඝාතකයන්ට ත‍්‍රස්ත මර්දන අධිකරණය හමුවේ නඩු ගොනු කෙරේ

333

පාකිස්තානයේදී ඝාතනය වූ ප‍්‍රියන්ත කුමාර මහතාගේ මරණයට වගකිව යුතු ප‍්‍රධාන සැකකරුවන් දෙදෙනා සහ ඊට සහය වූ 900කට ත‍්‍රස්ත මර්දන පනත යටතේ චෝදනා ගොනු කෙරේ.

මොවුන්ට වගන්ති 11ක් යටතේ නඩු පැවරෙනු ඇත. එසේම මෙම ඝාතකකරුවන් ගැන ත‍්‍රස්ත මර්දන අධිකරණයක් විසින් නඩු විභාග කෙරේ.

advertistmentadvertistment
advertistmentadvertistment