පාකිස්තානයේ තලිබාන් නායකයා බිම්බෝම්බයකට ගොදුරුවී මරුට

399

පාකිස්තානයේ තලිබාන් නායකයා වූ අබ්දුල් වාලිද් හෙවත් ඕමාර් කාලිම් ගමන්ගත් රිය බිම්බෝම්බයකට ලක්වීම නිසා මරුමුවට පත්වී ඇත. ඔහු අල්ලා දුන් අයකුට ඩොලර් මිලියන 3ක තෑග්ගක් ලබාදෙන බව ඇමරිකානු රජය පවසා තිබුණි. පාකිස්තාන් රජය බලයෙන් පහකිරීම සඳහා ලක්සාහ කළ තලිබාන් නායකයා මොහුයි. මොහු ගමන් කළ රථය බිම්බෝම්බයට ලක්වී ඇත්තේ පක්තියා ප්‍රාන්තයේදීය. මෙම බිම්බෝම්බය අටවනු ලැබුවේ කුමන කණ්ඩායමක් ද යන්න ගැන මෙතෙක් හෙළිවී නැත.

advertistmentadvertistment
advertistmentadvertistment