පාකිස්තානයේ තෙල් බවුසරයක් සහ බස් රියක් ගැටීමෙන් 21ක් පිළිස්සි මරුට

223

පාකිස්තානයේ ජලාල්බාත් මාර්ගයේදී ඉන්ධන රැගත් බවුසරයක් සහ බස් රියක් ගැටීමෙන් 21ක් මරුමුවට පත් වී ඇත.

 මෙම බස් රිය ලාහෝර් සිට කරච්චි බලා ධාවනය වෙමින් තිබිණි. ගැටුමට මුල් වූ වාහන දෙකම අධික වේගයෙන් ධාවනය වී ඇත. මෙම අනතුරින් තවත්  13 ක් තුවාල ලබා තිබේ.

 සංස්කරණය – කීර්තිවර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment