පාකිස්තානයේ දිනකට පැය 18ක් විදුලිය කපයි

149

පාකිස්තානයේ විදුලිබල අර්බුදය නිසා පැය 18ක් දක්වා විදුලිය කපන බව එරට මාධ්‍ය කියා සිටී.

මේ දිනවල පවතින අධික උෂ්ණාධික තත්ත්වය නිසා මෙලෙස විදුලිබලය කපා හැරීමෙන් ජනතාව දැඩි දුෂ්කරතාවයකට මුහුණ පා තිබේ. පාකිස්තානයේ මාධ්‍ය පවසන්නේ මෙගා වොට් 6000ක් 7000ක් අතර විදුලිබල ධාරිතාවක් අඩු වී ඇති බවය.

advertistmentadvertistment
advertistmentadvertistment