පාකිස්තානයේ භූ කම්පනයකින් බරපතල හානි

193


පාකිස්තානයට අලුත් බලුකිස්තාන ප්‍රාන්තය අද අලුයම සිදුවූ රික්ටර් පරිමාණයේ ඒකක 5.9 ක් ප්‍රබල භූමි කම්පාවකින් පුද්ගලයින් 20කට වැඩි පිරිසක් මියගොස් 150කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.

නිවාස සහ ගොඩනැගිලි රැසක් මුළුමනින්ම බිමට සමතලා වී ගොස් ඇති අතර ඒවායේ සිරවුණු පිරිස් මුදා ගැනීම මේ වනවිට ආරම්භ වී ඇත.

බලුකිස්තාන මාධ්‍ය වාර්තා කළේ මියගිය සහ තුවාල ලැබූවන්ගේ ගණන තවත් ඉහළ යනු ඇති බවය. මියගිය සහ තුවාල ලැබූ වැඩි දෙනා කුඩා දරුවන් සහ කාන්තාවන් බව වාර්තාවේ.

advertistmentadvertistment
advertistmentadvertistment