පාකිස්තානය ඇෆ්ගනිස්තානය පරදවයි

148

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය අතර ඊයේ පැවති තරගයේදී කඩුලු 5ක ජයක් ලැබීමට පාකිස්තානය සමත් විය.

මුලින්ම පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය සිය පන්දුවාර 20 තුළදී කඩුලු 6ක් දැවී ලකුණු 147ක් රැස් කළේය.

ඊට පිළිතුරු ලෙස පාකිස්තානය පන්දු ඕවර 19කදී කඩුලු 5ක් දැවී ලකුණු 148ක් ලබාගැනීමට සමත් විය.

බාබර් අසාම් ලකුණු 51යි. 

පන්දු 7කදී නොදැවී ලකුණු 25ක් ලබාගත් අසිෆ් අලී තරගයේ වීරයා ලෙස සම්මාන ලැබිය.

ඒ අනුව සුපිරි 12 වටයේ තමන් සහභාගී වූ තරග 3ම ජය ගැනීමට පාකිස්තානය සමත් වී තිබේ.
 

advertistmentadvertistment
advertistmentadvertistment