නෙදර්ලන්තය සමඟ පර්ත්හි දී ඊයේ (30දා) පැවති තරගය කඩුලු 8කින් ජය ගනිමින් මෙවර ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ පළමු ජයග්රහණය වාර්තා කිරීමට පකිස්ථානයට හැකි විය.
එසේම මෙම ජයග්රහණය පකිස්තානය ඔස්ටේ්රලියාවේ දී ලද පළමු පන්දුවාර විස්සයි විස්ස තරග ජයග්රහණය ද වේ.
මෙවර තරගාවලිය යටතේ ඔවුන් ඉන්දියාව හමුවේ පළමුවද සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පසුව ද ලැජ්ජා සහගත පරාජයක් ලැබීය. නෙදර්ලන්තය ලකුණු 91කට සීමා කිරීමට පාකිස්තානය සමත්වූ අතර පාකිස්ථානය කඩුලු 6ක් අතැතිව එම ඉලක්කය පසුකර ගියේය.