පාකිස්තානය හෙට පි‍්‍රයන්ත ඝාතනය හෙළා දකින දිනයක් ලෙස නම් කරයි

258

හෙට (10 වැනිදා)  පි‍්‍රයන්ත කුමාර දියවඩන මහතාගේ ඝාතනය හෙළා දකින විශේෂ දිනයක් ලෙස පාකිස්තාන රජය ඊයේ (8දා) ප‍්‍රකාශයට පත්කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment