පාකිස්තාන් ගුවන් සේවය කාබුල් යයි

123

පාකිස්තානය මුල්වරට කාබුල් නුවරට ගුවන් ගමන් ආරම්භ කර ඇත. මෙතෙක් කිසිදු ජාත්‍යන්තර ගුවන් සේවාවක් ගුවන් ගමන් අරඹා නොමැත. පසුගිය ඇෆ්ගන් රජය සමයේ ගුවන් සේවා 25 ක් කි‍්‍රයාත්මක විය. මේ අතර ඇෆ්ගනිස්ථානයේ තාලිබාන් රජය පිහිටුවීමට පාකිස්තානය සහය වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment