පාකිස්තාන් න්‍යෂ්ටික බෝම්බයේ පියා අබ්දුල් ඛාන් කොරෝනා ආසාදනය වී මරුට

333

පාකිස්තාන් න්‍යෂ්ටික බෝම්බයේ පියා ලෙස හඳුන්වන අබ්දුල් ඛාන් කොරෝනා ආසාදනය වී මරුමුවට පත් වී ඇත.

මිය යනවිට ඔහු 85 හැවිරිදි වියේ පසුවිය. ඉරානය ලිබියාව සහ උතුරු කොරියාව යන රටවලට න්‍යෂ්ටික රහස් ලබාදීම ගැන ඔහු වරදකරු වූ අතර හිටපු ජනපති මුෂාරෆ් විසින් සමාව දී තිබේ. නිවාස අඩස්සියේ සිටි ඛාන් හමුදා රෝහලකදී මියගිය බව වාර්තා විය.

advertistmentadvertistment
advertistmentadvertistment