පාකිස්තාන් පියා දියණියන් දෙදෙනා සහ තවත් දරුවන් සිව්දෙනකු ඝාතනය කරයි

208

විවාහ අර්බුදයක් නිසා පාකිස්තානයේ වැසියෙක් සිය දියණියන් දෙදෙනා සහ ඔවුන්ගේ දරුවන් සිව්දෙනා සිටි නිවසට ගිනිතබා මරා දමා ඇත. මොහු මනසූර් හුසේන් නමැත්තෙකි. පවුල් 2 ක් අතර පැවැති අර්බුදයක් මෙම සිද්ධියට මුල් වී තිබේ. මියගිය දරුවන් අතර සිව්මස් වියැති දරුවෙකු ද වේ.

advertistmentadvertistment
advertistmentadvertistment