පාකිස්තාන් බස් රියක් ප්‍රපාතයට වැටී 20ක්  මරුට 11කට තුවාල

183

පාකිස්ථානයේ රාවල් පින්දි සිට කුවේටා බලා ධාවනය වූ බස් රියක් ප්‍රපාතයකට පෙරළීමෙන් 20ක් මියගොස් 11 ක් තුවාල ලබා ඇත.

 මෙම බස්රිය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තිබීණි.

 පසුගිය සතියේදී බලුකිස්ථානයේදී මෙවන් අනතුරක් සිදුවී 2 ක් මරුමුවට පත්වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment