පාකිස්තාන් හමුදාපතිගේ වත්කම් සොයන ලෙස ඉල්ලූ සෙනෙට් මන්ත්‍රී අත්අඩංගුවට

229

පාකිස්තාන් හමුදාපතිගේ වත්කම් පරීක්‍ෂා කළ යුතු බවට පැවසූ එරට සෙනෙට් මන්ත්‍රී අස්ලාම් ඛාන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සෙනෙට් මන්ත්‍රී හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පක්‍ෂයේ ක්‍රියාකාරියෙකි.

අස්ලාම් ඛාන් අත්අඩංගුවට ගත් හේතුව රජය හෙළිකර නැත. මේ අතර පාකිස්තාන් ආරංචි මාර්ග පැවසුවේ පකිස්තාන් හමුදාපති එරට අගමැතිට වඩා බලවත් නිසා සෙනෙට් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සිදුවී ඇති බවයි.

සංස්කරණය- කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment