පාකිස්තානුවන් 700ක් ගැන පරීක්‍ෂණ පවත්වනවා – අගමැති ඉම්රාන් ඛාන්

306

*පැන්ඩෝරා ලියවිලිවල නම් සඳහන්

 විදේශ රටවල කළු සල්ලි ඇති පාකිස්තානුවන් 700 ක් ගැන පරීක්‍ෂණ කරන බව අගමැති ඉම්රාන් ඛාන් පවසයි. මෙම පාකිස්තානුවන් අතර කැබිනට් ඇමැතිවරු දෙදෙනෙක් ද වේ.

 පකිස්තාන් මුදල් ඇමැති ටරිස් ද පැන්ඩෝරා ලියවිලිවලින් හෙළි වී ඇත. එහෙත් කළු සල්ලි ඇති පාකිස්තානුවන් 700 කගේ නම් හෙළි වී නැත.

advertistmentadvertistment
advertistmentadvertistment