පාඨක ඔබ වෙත කරුණාවෙනි… – කඩදාසි හිඟයෙන්  ”දිවයින” පිටු සීමා වෙයි

208

මුද්‍රණ කඩදාසි ආනයනයේදී උද්ගතව ඇති ගැටලූ සහගත තත්ත්වය නිසා අප පත‍්‍රයේ පිටු සීමා කිරීමට සිදුව ඇති බව පාඨක ඔබ වෙත කාරුණිකව දන්වමු. මේ තත්ත්වය හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත්වූ පසු වඩාත් පුළුල්ව අප පුවත්පතේ ඉඩකඩ ඔබ වෙත විවර කර දෙන බව ද දන්වා සිටිමු.

advertistmentadvertistment
advertistmentadvertistment