පාඨලීගේ අසනීපය ගැන අධිකරණය වාර්තාවක් ඉල්ලයි

264


රාජගිරියේදී තරුණයෙකු සිය නිල රථයේ ගැටී බරපතල තුවාල වීමේ සිද්ධියට අදාලව කොළඹ මහාධිකරණයේ විභාග වන නඩුවේ ප‍්‍රධාන විත්තිකරු වන සහ මේ වන විට පෞද්ගලික රෝහලකට ඇතුළත් වී සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී රණවක මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වහාම වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද කොළඹ ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment