පාඨලීගේ නඩු විභාගය අත්හිටුවයි

385


රාජගිරියේදී 2016 වසරේදී රිය අනතුරක් සිදුකර පළායාම සම්බන්ධ චෝදනා මත පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී රණවක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ විභාග වන නඩුව 2023 වසරේ මාර්තු 15 දක්වා අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝගයක් නිකුත් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment