පාඨලීගේ රිය අනතුරු නඩුව විභාගයට

223


පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී රණවක මහතා ගමන් ගත් ජීප් රථයක් 2016 වසරේදී රාජගිරියේදී අනතුරකට ලක්වීම සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ ගොනු කර ඇති නඩුව දෙසැම්බර් මස 02 වැනිදා විභාගයට ගැනීමට අධිකරණය අද තීරණය කළේය.එහි චූදිතයින් ලෙස ජීප් රථයේ රියැදුරු තුසිත කුමාර හා වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති සුදත් අස්මඩල යන අය නම්කර සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment