පාඨලීලාට එරෙහි චෝදනා අධිකරණයේදී කියයි

135


2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේදී යතුරුපැදියක් පැදවූ තරුණයකු අනතුරට ලක්වීමෙන් බරපතළ තුවාල ලැබූ සිද්ධිය සම්බන්ධයෙන් ව්‍යාජ සාක්ෂි නිර්මාණය කළ බවට චෝදනා එල්ල වී සිටින හිටපු ඇමැති සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක මහතාට
සහ ඔහුගේ වාහනයේ රියැදුරු හා වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපත සුදත් අස්මඩල යහ අයට එරෙහිව ඇති චෝදනා අද කොළඹ මහාධිකරණයේදී කියැවීය.

advertistmentadvertistment
advertistmentadvertistment