පාඨලී දුම්රියෙන් මහනුවරට

500

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා 43 සේනාංකයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක හමුවකට සහභාගී වීම සඳහා දුම්රියෙන් මහනුවර බලා පිටත්විය.

පසුගිය වසර 20ක කාලය තුළ අධිවේගී මාර්ග වලට යොමුකළ මුදලින් සියයට 10ක් පොදු ප්‍රවාහනයට යොමු කළේ නම් මෙරට නවීකරණය වූ දුම්රිය පද්ධතියක් සහ මගී බස්රථ සේවයක් පවතින බව හෙතෙම පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment