පාඨලී ස්වාධීන වෙයි

728


කොළඹ දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ස්වාධීන වීමට තීරණය කර තිබේ.
කොළඹ දිස්ත්‍රික් සිය ආධාරකරුවන් සමග නාරාහේන්පිට 43 වැනි සේනාංක කාර්යාලයේදී පැවති රැස්වීමකදී ඔහු මේ බව සඳහන් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment