පාඨලී සී.අයි.ඞී එයි

233

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය. මේ වන විට ඒ මහතාගෙන් ප‍්‍රකාශ සටහන් කරගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තු පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment