පානදුරේ මුහුද මැද ජාතික කොඩිය ඔසවමින්

370

පානදුර මුහුද මැද ඇති ගෝනගලේදී ජාතික ධජයක් ප‍්‍රදර්ශනය කිරීම පානදුර ජීවිත ආරක්‍ෂක නිලධාරීන් විසින් ඊයේ (04 දා* සිදු කෙරිණි. පානදුර මුහුදු වෙරළේ සිට කිලෝමීටරයක් දුරින් පිහිටි ගෝනගල මත පොලිස් හා නාවික හමුදා නිලධාරීන් ජාතික ධජය ප‍්‍රදර්ශනය කළ අවස්ථාව.

බණ්ඩාරගම – ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක

advertistmentadvertistment
advertistmentadvertistment