පාන්දරටත් විදුලිය කපයි

568


විදුලිය කැපීමේ කාලය හෙට පැය 13ක් දක්වා වැඩිවීමත් සමග අලුයම් කාලයේද විදුලිය කැපීම ආරම්භ කර ඇත.ඒ අනුව අද මධ්‍යම රාත‍්‍රී 12.00 සිට පෙරවරු 6.00 දක්වා කාලය තුළ පැය 03 බැගින්ද පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා පැය 4.00ක් බැගින්ද සහ පස්වරු6.00 සිට රාත‍්‍රී 12.00 දක්වා පැය 6.00ක් ද ලෙසින් කොටස් තුනකට විදුලිය කපාහරී.

advertistmentadvertistment
advertistmentadvertistment