පාන් ,බත් පැකට් සහ කිරිතේ මිලත් වැඩිවේ

295


පාන් ,බත් පැකට් සහ කිරිතේ මිල අද රාත්‍රියේ සිට වැඩි කිරීමට තීරණය කර ඇත.
සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසන්නේ ග්‍රෑම් 450ක පාන් ගෙඩියක් රුපියල් 5කින් අද මධ්‍යම රාත‍්‍රී සිට මිල ඉහළ දමන බවය.කිරි තේ කෝප්පයක සහ කෑම පැකට්ටුවක මිල ද රුපියල් 10කින් ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර ඇතැයි එම සංගමයේ සභාපතිල අසේල සම්පත් මහතා අද පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment