පාන් ,බනිස් හා කොත්තු මිල වැඩි කරයි

336


ග‍්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10කින්ද සියලු කෙටි කෑම වර්ගවල මිල රුපියල් 05කින්ද කොත්තුවක මිල රුපියල් 10කින්ද අද මධ්‍යම රාත‍්‍රී සිට ඉහළ දමන බව බේකරි හිමියන්ගේ සංගමය හා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි.තිරිගු පිටි කිලෝවක මිල රුපියල් 10කින් ඉහළ යාම හා නිෂ්පාදන අමුද‍්‍රව්‍ය මිල ඉහළ යාම මෙසේ පිල වැඩි කිරීමට හේතුව බව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment