පාන් මිලත් වැඩි වන ලකුණු

185


ඉදිරියේදී පාන් ගෙඩියක මිල රුපියල් සියයක් දක්වා ඉහළ යාහැකි යැයි ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් .කේ ජයවර්ධන මහතා පවසයි.පවතින මිල ගණන් හමුවේ බේකරි කර්මාන්තය පවත්වාගෙන යා නොහැකි බවත් මේ වන විට බේකරි දහසක් පමණ පවත්වාගෙන යා නොහැකිව වසා දමා ඇතැයිද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment