පාන් මිල වැඩිවේ

811


අද මධ්‍යම රාත්‍රී සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 30 කින් ඉහළ දමන බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි.එසේම සියලුම බේකරි නිෂ්පාදන මිල රුපියල් 10කින් ඉහළ දමන බවද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment