පාන් මිල වැඩි කරයි

311


තිරිගු පිටි මිල වැඩිවීමත් සමග ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල අද මධ්‍යම රාත්‍රී සිට රුපියල් 30කින් ඉහළ දැමීමට සිදුවන බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි.එසේම සෙසු බේකරි කෑම මිල ද රුපියල් 10කින් ඉහළ දැමීමට සිදුවන බවද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment