පාපන්දු නරඹන්නෝ 127ක් තෙරපී මරුට

213

ඉන්දුනිසියාවේ මලංගාහි පිහිටි කන්පුරුහාන් ක්‍රීඩාංගණයේ දී ඊයේ රාත්‍රියේ පැවැති පාපන්දු තරගයක් අවසානයේ දී ඇතිවූ කලහකාරී සිද්ධියක් නිසා තෙරපීමට ලක්ව නරඹන්නන් 127ක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.තවත්180ක් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද පවසයි. ප්‍රේක්ෂකයින් දෙපාර්ශවයක් අතර ඇතිවූ ගැටුමක් පාලනය සදහා පොලිසිය කදුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමේදී ක්‍රීඩාංගණයෙන් ප්‍රේක්ෂකයින් පිටතට යාමට උත්සාහ කිරීමේදී මෙලෙස තෙරපීමට ලක්ව ඇතැයිද සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment